- බහුදේවවාදීන්ගේ ඥාතිත්වය, ඔවුන්ගේ ක්‍රියාව හා ඔවුන්ගේ පුණ්‍ය කර්ම තිබුණ ද ඔවුන් වෙනුවෙන් පාපක්ෂමාව අයැදීමේ තහනම.
- මුතුන් මිත්තන් හා වැඩිහිටියන් අන්ධානුභාවයෙන් යුතුව අනුගමනය කිරීම අඥාන ජනයාගේ සිරිතකි.
- මිනිසුනට ඇරයුම් කිරීම හා ඔවුනට මඟ පෙන්වීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට තිබූ පූර්ණ ආශාව හා දැඩි උනන්දුව.
- අබූ තාලිබ් ඉස්ලාමය වැළඳ ගත් බවට පවසන අයට ප්‍රතිචාරය.
- ක්‍රියාවන් අවසානය අනුව පිහිටීම.
- යහපත ගෙන දෙන බවටත් අයහපතින් වළක්වන බවටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා වෙනත් අය සමග පවත්වන සම්බන්ධතාවේ නිෂ්ඵල බව.
- කවරෙකු දැනුම සහිතව, විශ්වාසයෙන් යුතුව, තිරසාරව 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි පැවසුවේ ද ඔහු ඉස්ලාමය තුළට පිවිසේ.
- මිනිසුනට බලපාන නපුරු පුද්ගලයින්ගේ හා නපුරු මිතුරන්ගේ හානිය.
- "ලා ඉලාහ ඉල්ලල්ලාහු" යන්නෙහි අර්ථෙය. එනම් පිළිම වන්දනාව සහ දැහැමියන්ට හා දේව සමීපතයින්ට නැමදීම අත්හැර දැමීම. නැමදුම අල්ලාහ්ට පමණක් වෙන් කිරීම. සැබැවින්ම බහුදේවවාදීහු මෙහි තේරුම දැන සිටිති.
- බහුදේව වාදී රෝගියකු ඉස්ලාමය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නම්, එවන් රෝගියෙකුගේ සුවදුක් විමසීමේ අනුමැතිය.
- යහමඟ පිරිනැමීමේ ආශිර්වෙදය අල්ලාහ්ට පමණක් සතු කාර්යකි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින්ම ධර්ම දූතයාණන් කෙරෙහි අනිවාර්යය වනුයේ යහමඟ පෙන්වීම, සත්‍ය වෙත මඟ පෙන්වීම හා එය වෙත ඇරයුම් කිරීම පමණි.
-
- English - إنجليزي - English
- العربية - عربي - Arabic
- español - إسباني - Spanish
- português - برتغالي - Portuguese
- Français - فرنسي - French
- Русский - روسي - Russian
- اردو - أردو - Urdu
- Deutsch - ألماني - German
- Shqip - ألباني - Albanian
- বাংলা - بنغالي - Bengali
- ဗမာ - بورمي - Burmese
- bosanski - بوسني - Bosnian
- தமிழ் - تاميلي - Tamil
- ไทย - تايلندي - Thai
- සිංහල - سنهالي - Sinhala
- Kiswahili - سواحيلي - Swahili
- svenska - سويدي - Swedish
- Tiếng Việt - فيتنامي - Vietnamese
- മലയാളം - مليالم - Malayalam
- हिन्दी - هندي - Hindi
- Hausa - هوسا - Hausa
- Èdè Yorùbá - يوربا - Yoruba
- فارسی - فارسي - Persian
- Türkçe - تركي - Turkish
- 中文 - صيني - Chinese
- Bahasa Indonesia - إندونيسي - Indonesian
- Wikang Tagalog - فلبيني تجالوج - Tagalog
- پښتو - بشتو - Pashto
- አማርኛ - أمهري - Amharic
- ئۇيغۇرچە - أيغوري - Uyghur
- తెలుగు - تلقو - Telugu
- 日本語 - ياباني - Japanese
- Kurdî - كردي - Kurdish
- Nederlands - هولندي - Dutch
- čeština - تشيكي - Czech
- ગુજરાતી - غوجاراتية
- অসমীয়া - آسامي - Assamese
- azərbaycanca - أذري - Azerbaijani
- Ўзбек - أوزبكي - Uzbek
- български - بلغاري - Bulgarian
- română - روماني - Romanian
- Soomaali - صومالي - Somali
- тоҷикӣ - طاجيكي - Tajik
- Pulaar - فولاني - Fula
- magyar - هنجاري مجري - Hungarian
- ελληνικά - يوناني - Greek
- Кыргызча - قرغيزي - Кyrgyz
- नेपाली - نيبالي - Nepali
- italiano - إيطالي - Italian
- українська - أوكراني - Ukrainian
- afaan oromoo - أورومو - Oromoo
- ಕನ್ನಡ - كنادي - Kannada
- lietuvių - ليتواني - Lithuanian
- Malagasy - ملاغاشي - Malagasy
- Wollof - ولوف - Wolof
- Српски - صربي - Serbian
- Kinyarwanda - كينيارواندا - Kinyarwanda
- Akan - أكاني - Akan
- Mõõré - موري - Mõõré
- فارسی دری - دري